Why put a five coin on this Buddha Lamp ? ඇයි මේ බුදු පහනෙ පහන්තිරය උඩින් කාසියක් දාන්නෙ ?


Why put a five coin on this Buddha Lamp ?
( සිංහල තේරුම සදහා පහළට යන්න )


 This article will be important to you, whether you are a Buddhist or not, you can become a Hindu or whatever your religion may be.


 Often Buddhists put a five copper coin on top of the burning lamp.  So many people put a coin in there because they don't even know if it's a sin or not.  Often, those people are either adults or are imitating an adult.

   Why do Buddhists hope to light a lamp for Buddhists? 


 So if someone asks you why you should light a lamp in the Buddha stall, the answer you give is to light the Buddha Stupa.  It is a light pooja to the Buddha.  Yes, this answer is 100% correct.  So why don't we get something out of the lamp?
 In fact, there is no difference between us and the lamp.


 Why is the lamp and the life equal?

 When you light the lamp, you see the small flame that lights up the flame but you see it.  When the lamp burns to the lamp screen with the coconut oil, the lamp is lit.  Little by little the torch begins to burn. The lamp is lit.  We too are different at different times in life, like a dancing lamp.  The windshield is about to blow off.  Some problems in life can kill us.  Some lamps are blowing.  Some lives die in the same way.  Regardless of the wind and rain, the lamp screen and the coconut oil connection will end up in the lamp anyway.  Just like people die when their time and their lifespan is over.


 So if we look at the lamp and realize the impermanence or the truth of the world, most people will not even   of a lamp.


 Why do you put a five copper coin on a weight lamp?

 When I was looking into the matter, I heard from a few adults in several provinces.  Often, the adults do not even know this.  But two or three others told a strange story

 They say they put a five coin on top of the Buddha lamp and they expect the lamp to be extinguished before it is done.  Actually the coin is only half lit when the coin is placed.  They are saying that they are against the end of the story.


 In fact, this is just a myth.  So, imagine yourself.

ඇයි මේ බුදු පහනෙ පහන්තිරය  උඩින් කාසියක් දාන්නෙ ?

          ඔබ බෞද්ධයෙකු වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන් හින්දු ආගමිකයෙක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ආගම කුමක් වුවත් ඔබට මෙම ලිපිය වැදගත් වේවී. 


           ඇත්තටම හුගක් වෙලාවට බෞද්ධාගමිකයන් තමයි දල්වන පහ නෙ පහන්තිරට උඩින් පහෙ තඹ  කාසියක් දාන්නෙ. ඉතින් හුගක් උදවිය මෙහෙම කාසියක් දැම්මට එහෙම දාන්න හේතුව ,මෙහෙම කාසියක් දාන එක පාපයක් ද නැද්ද කියලවත් දැනගෙනනම් නෙමෙයි කරන්නෙ . හුගක් වෙලාවට එම පුද්ගලයිනුත් වැඩිහිටියෙක්ගෙන් හුරු වුන ක්‍රමවේදයක් නැතිනම් කෙනෙක්ව අනුකරනය කිරීමක් තමයි ඒ කරන්නෙ. 

මොකද්ද බෞද්ධයන් බුදුහිමියන්ට පහනක් දල්වලා බලාපොරොත්තු වෙන්නෙ

  ඉතින් බුදු කුටිය තුල පහනක් දැල්වීමට හේතුව කෙනෙකු ඔබගෙන් විමසුවහොත් ඔබ දෙන පිළිතුර තමයි බුදුකුටිය ආලෝකවත් කිරීමට කියල. බුදු හිමියන්ට කරන ආලෝක පූජාවක් කියලා.  ඔව් මේ පිළිතුර 100% නිවැරිදියි කියල පිළිගමු . ඉතින් එතනින් එහාට අපිට පහනෙන් දෙයක් ගන්න නැද්ද?
ඇත්තටම කිව්වොත් පහනත් අපිත් අතර කිසිදු වෙනසක් නෑ..

පහනත් මනුස්ස ජීවීතයත් සමාන ඇයි.

ඔබ පහන දල්වනකොට ගිනි පුපුරු නංවමින් කුඩාවට පහන් තිරය ගිනි ගන්නවා ඔබ දැක ඇති එහෙත් කීයෙන් කී දෙනාද හිතුවෙ. පොල් තෙල් වලින් තෙත් වූ පහන් තිරයට ගිනි කූර ලංකරද්දි පහන් තිරය දවාලන්න ගිනිකූර දරන වෑයම , "සර සර " යන සිහින් හඩක් නංවමින් තමයි පහන දැල්වෙන්නෙ මව් කුසකින් මෙලොවට බිහිවෙන අපිත් එහෙමයි . පොඩියට දැල්වෙන්න පටන් ගන්නෙ වේදනාවකුත් දරාගෙන .. පහන දැල්වෙනව පහන් ආලෝකය නට නට . අපිත් නටන පහන් දැල්ල වගේ ජීවිතයෙ විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් වෙනස් වෙනව . හුළගට පහන් දැල්ල නිවෙන්න ඔන්න මෙන්න තිබිල නිවෙන්නෙ නැතිව බේරෙනව . ජීවිතේට එන සමහර ප්‍රශ්නත් එහෙමයි ඒ ප්‍රශ්න අපිව නොමරා මරණවා. සමහර පහන් හුළගට නිවෙනව. සමහර ජීවිතත් එහෙමයි ප්‍රශ්න හමුවේ මියැදෙනවා. අව් වැසි සුළං වලින් කොහොම බේරුනත් පහන් තිරයයි පොල් තෙල්වලයි සම්බන්ධකම ඉවර වෙනදාට කොයි පහනටත් වෙන්නෙ නිමෙන්න. හරියට මිනිසුන්ගෙ කාලයයි ගෙනාපු ආයුෂයි ඉවර වෙද්දි මිනිස්සු මැරෙනව වගෙ.


ඉතින් අපි පහන දිහා බලල ඔය අනිත්‍යතාවය එහෙමත් නැතිනම් ලෝක සත්‍ය අවබෝධ කරගතු වුවත් හුගදෙනෙක්ට මෙහෙම පහනක් දිහා බලන්න  හිතෙන්නෙවත් නෑ..


මෙච්චර අරුත් බර පහනකට  තඹ පහේ කාසියක් දාන්නෙ ඇයි .

   මේ කාරණාව ගැන මම හොයද්දි පළාත් කිහිපයකම  වැඩිහිටියන් කිහිපදෙනෙක්ගෙන්ම මේ ගැන පොඩ්ඩක් අහල බැලුවා. හුගක් වෙලාවට ඒ වැඩිහිටියොත් මේ කාරණය දැනන් ඉදල නෑ. ඒත් තව දෙතුන් දෙනෙකු නම් කිව්වෙ අමුතු කතාවක්

    ඒ අය කියන විදිහට එයාලා මෙහෙම බුදු පහනෙ පහන්තිරය උඩින් පහේ කාසියක් තියල ඒ අය බලාපොරොත්තු වෙන්නෙ පහන්තිරේ කරවෙන්න කලින් පහන නිවෙන්නලු. ඇත්තටම කාසියක් දැම්මම පහන්තිරේ පත්තු වෙන්නෙ භාගෙට තමයි. ඒ අය තවදුරටත් කිව්වෙ කරවුන පහන්තිරයෙ ගදට පෙරේතයන් එනවලු ඒ නිසාවෙන් පහන්තිරේ කරවීමට එරෙහිව තමයි මේ අය මේ දේ කරන්නෙ.


ඇත්තටම කිව්වොත් මේක හුදු මිත්‍යා මතයක්ම පමණයි. ඉතින් ඔබම සිතා බලන්න මෝහයෙන් උතුරා යන පහන දල්වන්නෙ ඔබම නොවේද?

                                  

                                           -Dineth Dasun-

Comments

Popular posts from this blog

Alien creatures that look human

A hand washing liquid that defeats the Corona Virus (Covid - 19) /කොරෝනා වෛරසය නසන අති ප්‍රබල සේදුම්කාරකය

Corona is Bio wepon