Alien creatures that look human

 You may remember the "My Love of the other star   " Korean tv series.  So the main character in this wonderful love story, Dho Min Jun, is portrayed as an alien creature.  Can aliens really have human face  like this?


 What is this Alien life ?

 How many animals do your area live in?  You can't even say it in numbers.  So there are an infinite amount of stars and planets orbiting in the universe called this corner.  So, can't life on these planets?  Definitely, because there are so many different scientific and unconfirmed facts to discuss about this subject.  So any living being on another planet can be simply called alien beings.

 There is a carbon-based life on our planet.  But perhaps your rational intelligence understands that organisms may be able to survive on another planet or another element.  But all the research on the planet follows planets with carbon-based life because they can be researched so as to save quite a bit of money while reducing the risk.



 So let's take a closer look at how planetary factors play a role in determining the shape of life.


Let us first analyze this in a meaningful way, with a few simple facts.  Biodiversity is very high on Earth.  There is an animal and plant community that spans the entire globe.  There is also a fish community in the stratosphere.  The force of gravity determines the height of other beings.

 So let's think of a planet less massive than Earth.  So the animals that live in this world have absolutely no resemblance to the life on earth.  Because of the low gravity of a planet smaller than Earth, many animals evolve to make it easier to navigate through the atmosphere.  Birds are the most visible species on this planet.  In this world, there is the possibility that the limbs of four animals can also be modified and feathers.  Undoubtedly, many have heard of terrodactyl birds.  They are an evolved reptile that lived in the time when the dinosaurs lived on earth.  The planets will thus grow to have a taller animal with a longer neck and feet.  The plant community of these planets is also very tall.  The grass of the planets is very high when compared to the grass of the planet and the planet of such a planet.

 So let's next focus on a larger planet with a mass greater than Earth's.  Suppose that the planet's gravity is twice as large as Earth's gravity.  They are also flat creatures of very low height.  Because they have a hard time living on the ground carrying their own body weight.  However, because of the lack of weight in the water, many organisms are adapted to the water.


 So when biodiversity is similar to that of planets that are completely different to the earth, we can see the biodiversity of the planet like ours.


 What would the alien life on a planet look like?

 There are basically two types of alien life on the surface.

 01. animal types
 02. Humane forms

   Animal types


 These organisms are exhibited in animal form .These reptiles are specialized.
 Lizardman is said to have seen the state of North CarolinaThe wildlife is a frog-like face with a coral body.  This creature, which is about 5.5 to 6 feet in height, was created and later used for several Alien films.


   Human forms

 In human form, similar to or nearly identical to human form.  This type can also be divided into two subsections.
 01. Nordic
 02. Grace

 According to George Adamsky, the organism he saw was part of a Nordic variety of 3 - 6 feet variation.

 The second type of gray skin is Grace.  This type is reported from everywhere in the world.  Similar species have been found twice in Sri Lanka.  Their eyes are large and their face is shaped like a strawberry.  They have a small flat mouth and are 3 or 4 feet tall.  Occasionally, some 6 feet tall creatures have also been reported.








 So after reading this article, you can see that there are alien beings in human form.


 Meaning for sinhala



කොරියානු කතා මාලාවක් ලෙස සිංහල හඩකැවීමෙන් සිරස  නාලිකාවේ විකාශනය කෙරුණු "අනන්තයෙන් ආ තරු කුමරා " කතා මාලාව ගැන අඩුම තරමින් ඔබ එකවරක් හෝ අසා ඇති,නරඹපු අයත් ඕනතරම් ඇති. කාලයක් ලාංකීය කෙල්ලන්ගෙ ක්‍රශ් එක ක් වුන මෙම කතා මාලාවෙ එන "දෝ මිං ජූ " චරිතය ගැන සරලවම පැවසුවහොත් එම චරිතයෙන් නිරූපණය වන්නෙ පිටසක්වල ජීවියෙකි.  ඉතින්  ගූ කතා විරෝධී සංගමයෙ අපෙ සහෘදයින් මේ කතාව  කෙලින්ම හාස්‍යට නගන්නෙ මෙහි එන පිටසක්වල ජීවියා මිනිසෙකුගේ පෙනුමට 100% සමානකම් දැක්වීම නිසයි.
ඉතින් මේ ආටිකල් එකෙන් මම කියන්න යන්නෙ මේ ටෙලිකතා මාලාව ගැනවත් අර කියූ සංගමය ගැනවත් නෙමෙයි . මෙවැනි මිනිසෙකුගෙ පෙනුමට සමාන පිටසක්වල ජීවීන්  සිටිනවාද  නැද්ද යන්නයි.

 මොකද්ද මේ පිටසක්වල ජීවය කියන්නෙ


                 ඔබ අවට පරිසරයේ වාසය කරන සතුන් ප්‍රමාණය  කොපමනද ? ඔබට සංඛ්‍යාත්මකව එය පැවසීමටද අසීරුය. ඉතින් මේ ඉමක් කොනක් නැමති විශ්වය තුල අනන්ත ප්‍රමාණයෙන් තාරකාවන් හා ඒ වටා භ්‍රමණය වන ග්‍රහයන් කෙතරම් පවතීද. ඉතින් මෙම ග්‍රහලෝකවල ජීවීන් සිටින්න බැරිද? අනිවාරෙන්ම ඉන්න ඕනි මොකද විවිධ විද්‍යාත්මක මෙන්ම තහවුරු කර නොගත් සාධක ගොන්නක් මේ විෂය පිළිබදව කතා කිරීමේදී අපිට ගොනුගත කිරීමට වන නිසා. ඉතින් වෙනත් ග්‍රහලෝකයක සිටින ඕනෑම ජීවියෙක් අපිට සරලව පිටසක්වල ජීවීන් ලෙස හදුන්වන්න පුලුවන්.

අපේ පෘථිවිය තුල පවතිනුයේ කාබන් පදනම් කරගත් ජීවයකි. එහෙත් ඇතැම්විට වෙනත් ග්‍රහලොවක වෙනත් මූලද්‍රවයක් පදනම් කරගෙන ජීවීන් ජීවත් වීමට හැකියාවක් තිබිය හැකි බව ඔබගෙ තර්කානුකූල බුද්ධියට තේරෙනව ඇති. එහෙත් පෘථිවිය මත කෙරෙන සියලුම පර්‍යේෂණ කාබන් පදනම් ජීවයක් ඇති ග්‍රහලෝකයන් පසු පස දිවෙන්නෙ අවදානම තරමක් අඩුවගේම විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවෙන ලෙස පර්‍යේෂන ලෙස   මෙහෙය වීමට හැකි නිසාවෙනි . 



ඉතින් අපි පොඩ්ඩක් බලමු ජීවීන්ගේ හැඩරුව තීරණය වීමට ග්‍රහලෝකවල පවතින සාධක මුල් වෙන්නෙ කොහොමද කියල.

අපි මුලින්ම සරල කරුණු කිහිපයක් මූලික කරගෙන මේ පිළිබදව අර්ථාන්විතව ඉදිරියට විශ්ලේෂණය කරගෙන යමු. පෘථිවිය තුළ ජෛව විවිධත්වය ඉතා ඉහළය. ජෛව ගෝලයේ ශිලා ගෝලයේ ,ජල ගෝලයෙ මෙන්ම වායුගෝලය යන කොටස් තුන පුරාවටම විහිදුණු සත්ව හා ශාක ප්‍රජාවක් මිහිතලය මුලුල්ලේම පැතිරී පවතී .පෘථිවිය සතු මධ්‍යස්ථ ස්කන්ධය හමුවේ අද අපි දකින ජීවීන් මධ්‍යස්ථ ගුරුත්ව  බලපෑමකට හසු වී ඇත.මේ ගුරුත්ව බලපෑම හමුවේ පෘථිවියේ වායුගෝලයේ  සරන පක්ෂි ප්‍රජාවක්ද ජල ගෝලය තුළ මත්ස්‍ය ප්‍රජාවක්ද දක්නට ලැබේ. ගුරුත්ව බලය අනුව අනෙකුත් ජීවීන්ගේ උස තීරණය වේ.

ඉතින් අපි හිතමු පෘථිවියට වඩා ස්කන්ධයෙන් අඩු ග්‍රහලෝකයක් ගැන. ඉතින් මෙවන් ලෝකයක වෙසෙන සත්වයින් මුලුමනින්ම පෘථිවිය තුල වෙසෙන ජීවින්ට සමානත්වයක් නොදක්වයි. පෘථිවියට වඩා ප්‍රමාණයෙන් කුඩා ග්‍රහලොවක පවතින්නෙ අඩු ගුරුත්වාකර්ෂණ බලයක් නිසා බොහො සතුන් පරිණාමය වෙන්නෙ පහසුවෙන් වායුගෝලයේ සැරිසරන්නට හැකි අයුරින් ය. මෙවගෙ ග්‍රහලෝකයක වැඩි වශයෙන් දැක ගැනීමට හැකිවනුයෙ පක්ෂීන් ය  . සිව්පා සතුන්ගෙ ගාත්‍ර ද  විකරණය වී පිහාටු බවට පත් වීමේ හැකියාව මෙම ලෝකයන්හි පවති.  බොහෝදෙනෙක් ටෙරෝඩැක්ටිල් කුරුල්ලන් ගැන අසා ඇති බවට නිසැකය. ඔවුන් මිහිතලය මත ඩයිනෝසරයන් වාසය කරන කාලයේ ජීවත් වූ පරිණාමයට පත් උරග විශේෂයකි. මෙලෙස මෙම ග්‍රහලෝකවල උසින් වැඩි  දිගු බෙල්ලක් සහ පාදයන්ගෙන් යුක්ත වූ සත්ව ප්‍රජාවක් වැඩෙනු ඇත. මෙම ග්‍රහලෝකවල ශාක ප්‍රජාවද ඉතාමත් උසින් යුක්ත වේ. පෘථිවියේ තණකොල හා මෙවන් ග්‍රහලෝකයක තණකොල ගත් විට මෙම ග්‍රහලෝකවල තණකොල ඉතා උසය.

         ඉතින් අපි ඊළගට අවධානය යොමු කරමු පෘථිවි ස්කන්ධයට වඩා වැඩි ස්කන්ධයක් සහිත විශාල ග්‍රහලොවක් ගැන. අපි හිතමු මේ විශාලත්වය නිසා පෘථිවි ගුරුත්වය මෙන් මෙම ග්‍රහලොවෙ ගුරුත්වාකර්ෂණය දෙගුණයක් කියා, ඉතින් එතකොට මෙහි ජීවීන් මූලිකව පරිණාමයට පත්වෙන්නෙ මුහුදු සහ සාගර ආශ්‍රිතවය .ගොඩබිම ඉතා අල්ප වූ ජීවීන් ප්‍රමාණයක් වාසය කරණු ඇත. ඔවුන් ද  ඉතා අඩු උසකින් යුතු පැතලි ජීවීන් වර්ග වේ. මොකද කියනවනම් තම ශරීරයේ බර දරාගෙන ඔවුන්ට ගොඩබිමේ වාසය කිරීම අමාරුව වන නිසාවෙනි. නමුත් ජලය තුලදී බර අඩුවෙන් දැනෙන නිසා බොහෝ ජීවින් ප්‍රමාණයක් ජලය තුඅලට අනුගත වේ.මෙවැනි ග්‍රහලෝකවල සාගර ප්‍රමාණය බහුල වන අතර ගොඩබිම වැවෙන ශාක ප්‍රමාණයද ඉතා අඩු උසකින් යුක්ත වේ.


ඉතින් පෘථිවියට සම්පූර්ණ වෙනස් ග්‍රහලෝකවල මෙ ආකාරයෙන් ජෛව විවිධත්වයක් පවතින විට පෘථිවියට සමාන ග්‍රහලෝකවල දැකගත හැක්කෙ අප ග්‍රහලොවෙ වැනි ජෛව විවිධත්වයක් ය.


යම් ග්‍රහ ලොවක පිටසක්වල ජීවයක් පවතිනවානම්  ඔවුන්ගෙ හැඩරුව කෙබෙදුද ?

මූලිකව ආකාර දෙකක් ඔස්සෙ හැඩරුව මත පිටසක්වල ජීවීන් බෙදීමකට ලක් වේ .

01.සත්ව ආකාර
02.මනුෂ්‍ය ආකාර

                       සත්ව ආකාර

මෙම ජීවීන් දර්ශනය වීම් වලට ලක්වී ඇත්තෙ සත්ව ආකාරයෙන් .මේ අතරින් උරග ස්වරූපය විශේෂිත වේ.

උතුරු කැරොලීනා ප්‍රාන්තයේ ලිසාඩ්මන් දුටු බවට සදහන් වන ජීවියා ගෙම්බෙකුගෙ වැනි මුහුණක්, කොරළ සහිත ශරීරයක් හිමි දෙපයින් සිටගැනීමට සමත් සත්වයෙකි. සිටගත් විට අඩි 5.5 - 6 අතර වන මෙම ජීවියාට සමාන ස්වරූපයකින් යුතු  ජීවියෙකු නිර්මාණය කොට පසුකාලීනව Alien චිත්‍රපට කිහිපයක් සදහා යොදාගන්නා ලදි. 


            මනුෂ්‍ය ආකාර

     මනුෂ්‍ය ස්වරූපයට සමාන හෝ ඉතා ආසන්න ස්වරූපයක් සහිත, මනුෂ්‍ය නොවන ස්වරූපයකින් යුක්තය. මෙම වර්ගයද අනු කොටස් දෙකකට බෙදා දැක්විය හැක.
  01. නෝර්ඩික්
  02. ග්‍රේස්
      
ජෝර්ජ් ඇඩම්ස්කි පවසන ආකාරය ඔහු දුටු ජීවියා නෝර්ඩික් වර්ගයට අයත් අඩි 3 - අඩි 6 දක්වා විචලනයක් පෙන්නුම් කරන කොටසකි.

අලු පැහැති සමකින් යුත් දෙවන වර්ගය ග්‍රේස් ය. ලෝකයේ සෑම තැනින්ම මෙම වර්ගය ගැන  වාර්ථා  වේ. ශ්‍රී ලංකාවේද දෙවරක් මෙම වර්ගයට සමාන ජීවිහු හමු වී ඇත. මොවුන්ගෙ ඇස් විශාල වන අතර මුහුණෙ හැඩය ඉස්ට්‍රෝබෙරි ගෙඩියක හැඩයක් ගනී. ඉතා කුඩා පැතලි මුඛයක් සහිත මොවුන් අඩි 3ක් හො 4 ක උසක් වශයෙන් දර්ශනය වී ඇත. කලාතුරකින් අඩි 6 ක් පමණ උස ජීවීන්ද වාර්ථා වී ඇත.


ඉතින්  මෙම ලිපිය කියවීමෙන් අනතුරුව  ඔබට මිනිස් ස්වරූපයේ පිටසක්වල ජීවීන් සිටිය හැකි බවට පැහැදිලි වේ.


                           -Dineth Dasun - 

Comments

Popular posts from this blog

A hand washing liquid that defeats the Corona Virus (Covid - 19) /කොරෝනා වෛරසය නසන අති ප්‍රබල සේදුම්කාරකය

Corona is Bio wepon