A hand washing liquid that defeats the Corona Virus (Covid - 19) /කොරෝනා වෛරසය නසන අති ප්‍රබල සේදුම්කාරකය
Even young children now know that corona is a deadly virus. As a result of this virus, not only the lives of the people but the world economy has been badly affected. So until this virus has been cleared or an antivirus is discovered or perhaps discovered, we have to practice everyday a good thing that is of great importance, that is, after touching any spot where there may be germs. Cleaning your hands using this.
Why is the virus persisting and why is it important to keep your hands clean?
In fact, it may take months or even a year to find an antivirus for this covid-19 virus. This cleanliness is very important for us to protect against viruses.
Is the virus even more dangerous than the new Corona virus?
Simply put, viral outbreaks are more likely to take the form of a virus. No doubt you have watched one of the zombie movies or tele-series. So you know the dangers of those viruses, and of course there is a high likelihood of them spreading in the future.
So what's the best disinfectant for washing your hands?
Using every soap in the market for this purpose is not 100% effective. So if we wash our hands with alcohol during this virus season
These are the best washers
Definitely one of the best toiletries I recommend is the Sterill Advanced Cleaner. This is one of the best and most affordable washers on the market right now. This washer is available in the market for 50ML to 5L. Most importantly, this alcohol-washing agent can kill 99.9% of harmful germs. Below I will show you the content and use of images.
Feel free to leave a comment if you know anything from the post.
-Dineth Dasun-
කොරෝනා පරදන අති ප්‍රබල සේදුම්කාරක
කොරෝනා කියන්නෙ මාරාන්තික වෛරසයක් කියල මේ වෙනකොට කුඩා දරුවන් පවා දන්නව . ඉතින් ලෝකයටම බලපා ඇති මෙම වෛරසය හේතුවෙන් ජනජීවිතයට පමනක් නොව ලෝක ආර්ථිකය දරුණු ලෙස කඩාවැටීමකට ලක්ව තිබෙනවා. ඉතින් මේ වෛරස් එකෙන් බේරිමටනම් එහෙමත් නැතිනම් ප්‍රතිවෛරසයක් සොයා ගන්නා තෙක් හෝ ඇතැම්විට සොයා ගත් පසුවද ,අපිට අතිශය වැදගත් වන හොද ක්‍රියාවක් එදිනෙදා පුරුද්දට ගන්න වෙනව ඒ තමයි විශබීජ තිබිය හැකියැයි සැක සහිත ඕනෑම ස්ථානයක් ස්පර්ශ කිරීමෙන් පසුව හැකි ඉක්මනින් ඉතා හොද විශබීජ නාශක වර්ගයක් එසේත් නැතිනම් ඇල්කොහොල් වර්ගයක් යොදාගෙන මේ දෑත් පිරිසිදු කිරීම.
ඇයි මේ වෛරස් එක දිගටම තියෙන නිසාද දෑත් පිරිසිදුව තබා ගැනීම දිගටම වැදගත් වෙන්නෙ.
ඇත්ත වශයෙන්ම කිව්වොත් තව මාස කිහිපයක් නැතිනම් අවුරුද්දකට ආසන්න කාලයක් ගතවෙන්න පුලුවන් මෙම covid-19 වෛරසයට ප්‍රතිවෛරසයක් සොයාගැනීමට. ඉන් පසුවටත් එන වෛරසයන්ගෙන් ආරක්ෂාවීමටත් මේ පිරිසිදුකම අපිට බෙහෙවින් වැදගත්.
ඉදිරියට එන්න පුලුවන් වෛරස මේ නව කොරෝනා වෛරසයටත් වඩා භයානක ද?/මාරාන්තික ද?
සරලවම කිව්වොත් ඉදිරයට එන වෛරස් ආකාරයේ වසංගත මීට වඩා දරුණු ස්වරූපයක් ගැනීමේ වියහැකියාව වැඩියි. ඔබ zombie චිත්‍රපට හෝ ටෙලිකතා මාලාවන් එකක් හෝ නරඹා ඇති බවට සැක නැත . ඉතින් ඔබ දන්නවා එම වෛරස් වල තිබෙන භයානක බව, ඇත්ත වශයෙන්ම ඉදිරි අනාගතයේදි එවන් වෛරසද ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතී.
ඉතින් මොනාද මේ දෑත් සේදීමට සුදුසුම විශබීජ නාශක .
වෙළදපල තුල ඇති සෑම සබන් වර්ගයක්ම මේ සදහා යොදාගැනීම ඇත්තටම කිව්වොත් 100% සාර්ථක වෙන්නෙ නෑ. ඉතින් මේ වෛරස සමයෙදිවත් අපි ඇල්කොහොල් වර්ගයකින් දෑත් සෝදනවනම් තමයි හොද.
මොනාද මේ තත්වයෙන් උසස් සේදුම්කාරක
අනිවාරෙන්ම මම යෝජනා කරන සේදුම්කාරකයක් තමයි Sterill professional clean කියන වර්ගයට අයත් Sterill Advanced hand sanizier වර්ගය . දැනට වෙළදපල තුල ඇති හොදම මෙන්ම සහනදායි මිලකින් යුතු සේදුම්කාරකයක් තමයි මේක. 50ML සිට 5L දක්වා මේ සේදුම්කාරකය වෙළදපල තුල විකිණීමට තිබෙනව. වැදගත්ම දේ මෙම ඇල්කොහොල් මිශ්‍රිත සේදුම්කාරකය මගින් 99.9% ක්ම අහිතකර විශබීජ විනාශ කිරීමයි. මම පහළින් එහි අන්තර්ගතය හා භාවිතා කරන අයුරු රූප මගින් දක්වන්නම්.
පෝස්ට් එකෙන් යමක් දැනගත්තනම් අනිවාරෙන් comment එකක් දාන්න අමතක කරන්නෙපා.
-Dineth Dasun-
Comments
Post a Comment