Unknown information about twenty-eight Buddhas


Unknown information about twenty-eight Buddhas


Did you know these facts even though Atavisi had heard of Lord Buddha?


(The Sinhala meaning is after the English description. /සිංහල අර්ථය ඉංග්‍රීසි විස්තරයෙන් පසුව ඇත.)

 01. Dhamma Buddha Thero
 Lifetime = 100 000 years
 Bodhi = Rukaththana

 02. Medhankara Buddha Thero
 Lifetime = .90 000 years
 Bodhi = kalla

 03. Saranankara Buddha Thero
 Lifetime = 80 000 years
 Bodhi = Palol
 Length of stay = 7000 years

 04. Deepipankara Buddhism
 Lifetime = 100 000 years
 Bodhi = neralu
 Longevity = 10000 years
 Height of Buddha body = 80 cubits

 05. The Buddha of Buddha
 Lifetime = 100 000 years
 Bodhi = Salkna
 Length of time = 10 000 years
 Height of Buddha body = 88 cubits

 Mangala Buddha Thero
 Life expectancy = 90 000 years
 Bodhi = na
 Longevity = 9000 years
 Height of Buddha body = 88 cubits

 07. Good Buddha
 Lifetime = 90 000 years
 Bodhi = na
 Length of time = .9 000
 Height of Buddha body = 90 cubits

 08. Rewatha Buddhism
 Life expectancy = 60 000 years
 Bodhi = na
 Length of time = 6 000 years
Height of Buddha body= 80 cubits

 09. Good Buddha
 Life expectancy = 90 000 years
 Bodhi = na
 Length of time = 10 000 years
Height of Buddha body = 58 cubits

 10. Anomadassi Buddhism
 Life expectancy = 100 000 years
 Bodhi = Kumbuk
 Length of time = 10 000 years
 Height of Buddha body = 58 cubits

 11. The Buddha of the Buddha
 Life expectancy = 100 000 years
 Bodhi = Muruta
 Length of time = 10 000 years
 Height of Buddha body= 58 cubits

 12.Not Buddha
 Life expectancy = 90 000 years
 Bodhi = Muruta
 Length of time = 9000 years
 Height of Buddha body= 88 cubits

 13. The Dhamma of the Buddha
 Life expectancy = 100 000 years
 Bodhi = Salala
 Length of time = 10 000 years
 Height of Buddha body= 58 cubits

 14. The Medieval Buddha
 Life expectancy = 90 000 years
 Bodhi = bakmi
 Length of time = 9 000 years
 Height of Buddha body = 88 cubits


 15. The Right Buddha
 Life expectancy = 90 000 years
 Bodhi = lime
 Length of time = 9000 years
Height of Buddha body  = 50 cubits

 16. Piyadassi Buddhism
 Life expectancy = 90 000 years
 Bodhi = Kumbuk
 Length of time = 9000 years
 Height of Buddha body = 80 cubits

 17. Ecclesiastical Buddhism
 Life expectancy = 100 000 years
 Bodhi = Sapu
 Length of time = 10 000 years
 Height of Buddha body = 80 cubits

 18. Dhammadassi Buddhism
 Life expectancy = 100 000 years
 Bodhi = Rathkarawi
 Length of time = 8 000 years
 Height of Buddha body = 80 cubits

 19. The Buddha of the Buddha
 Life expectancy = 100 000 years
 Bodhiya = Kinnahiriya
 Length of time = 10 000 years
 Height of Buddha body = 60 cubits

 20.Tissa Buddhism
 Life expectancy = 100 000 years
 Bodhi = Komomba
 Length of time = 7 000 years
 Height of Buddha body = 60 cubits

 21. Buddha Thero
 Life expectancy = 90 000 years
 Bodhi = Nelly (Ambula)
 Length of time = 10 000 years
 Height of Buddha body = 58 cubits

 22.Visual Buddhism
 Life expectancy = 80 000 years
 Bodhi = Palol
 Length of time = 8 000 years
 Height of Buddha body = 80 cubits

 23. Sikh Buddhism
 Life expectancy = 70 000 years
 Bodhi = Ataba
 Length of time = 7 000 years
 Height of Buddha body = 70 Cubits

 24. The Lord Buddha
 Life expectancy = 60 000 years
 Bodhi = sal
 Length of time = 6 000 years
 Height of Buddha body= 60 cubits

 25. The Buddha
 Life expectancy = 40 000 years
 The Bodhi = Mara (Mahari)
 Length of time = 4 000 years
 Height of Buddha body = 40 cubits

 26. The Buddha of Konegama
 Life expectancy = 30 000 years
 Bodhi = Dimbul (Attica)
 Length of stay = 3 000 years
 Height of Buddha body = 30 cubits

 27. Published Buddhism
 Life expectancy = 20 000 years
 Bodhi = nuga
 Length of time = 2 000 years
 Height of Buddha body = 20 cubits

 28. The Great Buddha
 Life expectancy = 80 years
 Bodhi = azatu
 Length of stay = 29 years
 Height of Buddha body = 12 cubits

 (In view of the decline of the life span of human beings, the life of each Buddha is equal to the life span of an ordinary human being.)


අටවිසි බුදුරජාණන් වහ්න්සේලා පිළිබද අසා තිබුනද මේ කරුණු ඔබ දැන සිටියාද ?

01.තණ්හංකර බුදුහිමි -
      ආයු කාලය= වසර100 000
      බෝධිය = රුක් අත්තන

02.මේධංකර බුදුහිමි-
      ආයු කාලය= වසර.90 000
      බෝධිය = කෑල

03.සරණංකර බුදුහිමි-
      ආයු කාලය= වසර80 000
      බෝධිය = පලොල්
      ගිහිගෙය සිටි කාලය= වසර 7000

04.දීපංකර බුදුහිමි-
       ආයු කාලය= වසර.100 000
       බෝධිය = නෙරළු
       ගිහිගෙය විසූ කාලය=වසර.10000
       බුද්ධ ශරීරයේ උස රියන්=80

05.කොණ්ඩඤ්ඤය බුදුහිමි-
       ආයු කාලය= වසර.100 000
       බෝධිය = සල්ක්ණ
       ගිහිගෙය විසූ කාලය=වසර10 000
       බුද්ධ ශරීරයේ උස රියන්=88

06.මංගල බුදුහිමි-
        ආයු කාලය= අවු.90 000
        බෝධිය = නා
        ගිහිගෙය විසූ කාලය=වසර.9000
        බුද්ධ ශරීරයේ උස රියන්=88

07.සුමන බුදුහිමි-
          ආයු කාලය= වසර 90 000
          බෝධිය = නා
          ගිහිගෙය විසූ කාලය=.9 000
          බුද්ධ කය රියන්=90

08.රේවත බුදුහිමි-
          ආයු කාලය= අවු.60 000
          බෝධිය = නා
          ගිහිගෙය විසූ කාලය=අවු.6 000
          බුද්ධ කය රියන්=80

09.සෝභිත බුදුහිමි-
            ආයු කාලය= අවු.90 000
            බෝධිය = නා
            ගිහිගෙය විසූ කාලය=අවු.10 000
            බුද්ධ කය රියන්=58

10.අනෝමදස්සි බුදුහිමි-
            ආයු කාලය= අවු.100 000
            බෝධිය = කුඹුක්
            ගිහිගෙය විසූ කාලය=අවු.10 000
            බුද්ධ කය රියන්=58

11.පදුම බුදුහිමි-
        ආයු කාලය= අවු.100 000
        බෝධිය = මුරුත
        ගිහිගෙය විසූ කාලය=අවු.10 000
        බුද්ධ කය රියන්=58

12.නාරද බුදුහිමි-
        ආයු කාලය= අවු.90 000
        බෝධිය = මුරුත
        ගිහිගෙය විසූ කාලය=අවු.9000
        බුද්ධ කය රියන්=88

13.පදුමුත්තර බුදුහිමි-
        ආයු කාලය= අවු.100 000
        බෝධිය = සලල
        ගිහිගෙය විසූ කාලය=අවු.10 000
        බුද්ධ කය රියන්=58

14.සුමේධ බුදුහිමි-
        ආයු කාලය= අවු.90 000
        බෝධිය = බක්මී
        ගිහිගෙය විසූ කාලය=අවු.9 000
        බුද්ධ කය රියන්=88

15.සුජාත බුදුහිමි-
        ආයු කාලය= අවු.90 000
        බෝධිය = හුණ
        ගිහිගෙය විසූ කාලය=අවු.9000
        බුද්ධ කය රියන්=50

16.පියදස්සි බුදුහිමි-
        ආයු කාලය= අවු.90 000
        බෝධිය = කුඹුක්
        ගිහිගෙය විසූ කාලය=අවු.9000
        බුද්ධ කය රියන්=80

17.අත්ථදස්සි බුදුහිමි-
        ආයු කාලය= අවු.100 000
        බෝධිය = සපු
        ගිහිගෙය විසූ කාලය=අවු.10 000
        බුද්ධ කය රියන්=80

18.ධම්මදස්සී බුදුහිමි-
        ආයු කාලය= අවු.100 000
        බෝධිය = රත්කරවි
        ගිහිගෙය විසූ කාලය=අවු.8 000
        බුද්ධ කය රියන්=80

19.සිද්ධත්ත බුදුහිමි-
         ආයු කාලය= අවු.100 000
         බෝධිය = කිණිහිරිය
         ගිහිගෙය විසූ කාලය=අවු.10 000
         බුද්ධ කය රියන්=60

20.තිස්ස බුදුහිමි-
        ආයු කාලය= අවු.100 000
        බෝධිය = කොහොඹ (පියා)
        ගිහිගෙය විසූ කාලය=අවු.7 000
        බුද්ධ කය රියන්=60

21.ඵුස්ස බුදුහිමි-
        ආයු කාලය= අවු.90 000
        බෝධිය = නෙල්ලි(ඇඹුල)
        ගිහිගෙය විසූ කාලය=අවු.10 000
        බුද්ධ කය රියන්=58

22.විපස්සි බුදුහිමි-
        ආයු කාලය= අවු.80 000
        බෝධිය = පලොල්
        ගිහිගෙය විසූ කාලය=අවු.8 000
        බුද්ධ කය රියන්=80

23.සිඛී බුදුහිමි-
         ආයු කාලය= අවු.70 000
         බෝධිය = ඇටඹ
         ගිහිගෙය විසූ කාලය=අවු.7 000
         බුද්ධ කය රියන්=70

24.වෙස්සභූ බුදුහිමි-
        ආයු කාලය= අවු.60 000
        බෝධිය = සල්
        ගිහිගෙය විසූ කාලය=අවු.6 000
        බුද්ධ කය රියන්=60

25.කකුසඳ බුදුහිමි-
        ආයු කාලය= අවු.40 000
        බෝධිය = මාර(මහරි)
        ගිහිගෙය විසූ කාලය=අවු.4 000
        බුද්ධ කය රියන්=40

26.කෝණාගම බුදුහිමි-
        ආයු කාලය= අවු.30 000
        බෝධිය = දිඹුල්(අට්ටික්කා)
        ගිහිගෙය විසූ කාලය=අවු.3 000
        බුද්ධ කය රියන්=30

27.කාශ්‍යප බුදුහිමි-
        ආයු කාලය= අවු.20 000
        බෝධිය = නුග
        ගිහිගෙය විසූ කාලය=අවු.2 000
        බුද්ධ කය රියන්=20

28.ගෞතම බුදුහිමි-
          ආයු කාලය= අවු.80
          බෝධිය = ඇසතු
          ගිහිගෙය විසූ කාලය=අවු.29
          බුද්ධ කය රියන්=12

(මානවයාගේ ආයු කාල පරිහානිය පිළිබද සලකා බැලූ කල ඒ ඒ බුදුහිමියන්ගේ ආයු කාලය සාමාන්‍ය  මිනිසෙකුගෙ ආයු කාලයට සමානයය..)

    -Dineth Dasun -

Comments

Popular posts from this blog

Alien creatures that look human

A hand washing liquid that defeats the Corona Virus (Covid - 19) /කොරෝනා වෛරසය නසන අති ප්‍රබල සේදුම්කාරකය

Corona is Bio wepon